Saturday, March 27, 2010
ඔන්න මමත් බ්ලොග් මැරතන් දුවන්නයි ලෑස්ති වෙන්නෙ. ඒ වැඩේටම කියල වෙනමම බ්ලොග් එකකුත් හැදුව. තව කල් තියෙනව, නමුත් දැන්මම හදල, ලෑස්ති උනාම ලේසියිනෙ.
ඔබත් සූදානම්ද?
සිංහල බ්ලොග් මැරතන් 2010
ආ ගිය ගණං
සිංහල බ්ලොග් කියවනය
මා සමඟ එක් වන්න