Showing posts with label blog marathon. Show all posts
Showing posts with label blog marathon. Show all posts
Wednesday, April 7, 2010
ඔන්න මැරතන් එක තියෙන දවස ප්‍රකාශයට පත් කරල. මේ තියෙන්නෙ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ඒක කිව්ව ලිපියෙ තිබ්බ විස්තරේ.

2010 සිංහල බ්ලොග් මිනි මැරතන් ඉසවුව
2010 අප්‍රේල් 24 සෙනසුරාදා
අපර භාග 8 සිට
2010 අප්‍රේල් 25 ඉරිදා
පූර්ව භාග 8 දක්වා
පුරා පැය 12ක්
සයිබර් අවකාශය තුල පැවැත්වෙන බව මෙයින් දන්වා සිටිමු.
මාත් ඉතින් මේ බ්ලොග් එකෙන් මැරතන් දුවනව කියල කස්ටිය දන්නව ඇතිනෙ. මටත් හෙල්ප් එකක් දෙන්න හොඳේ.
"බ්ලොග් මැරතන්  කියන්නේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් බ්ලොග්කරුවන් සඳහා සංවිධානය කරනු ලබන සුහද ඉසවුවක් යැයි කිව්වොත් නිවැරදියි. මේ සඳහා කොහේටවත් එක්රැස්වීම අවශ්‍ය නෑ. අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇති තැනක සිට සම්බන්ධ වෙන්න පුලුවන්. බ්ලොග් ලියන අයට මැරතන් එකට සහභාගී වෙන්න පුලුවන් වගේම බ්ලොග් කියවන අයට මැරතන් එක බලන්න, මැරතන් දුවන අය දිරිමත් කරලා කමෙන්ට් දාන්න (අපි ඊට කියනවා ‘වතුර ගහනවා’ කියලා)." 
(මෙය සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදී, සම්පූර්ණ ලිපිය කියවීමට මෙතන කොටන්න.)

ඔබත් සූදානම්ද?

සිංහල බ්ලොග් මැරතන් 2010

Blog Archive

ආ ගිය ගණං

සිංහල බ්ලොග් කියවනය

මා සමඟ එක් වන්න