Showing posts with label chat. Show all posts
Showing posts with label chat. Show all posts
Saturday, April 24, 2010
9:00 PM | Posted by
Madhawa Habarakada |
Edit Post
.
මේක ඇවිල්ල සුරක්ෂිත, තාවකාලික චැට් රූම් එකක් හදා ගන්න අවස්ථාවක්. ඔයාලට ඕනෙ නම් ටික වෙලාවකට චැට් රූම් එකක්, මෙන්න යන්න ඕනෙ තැන.
TinyChat කියන අඩවියට ගිහිල්ල චැට් රූම් එකක් හදා ගන්න. එයාල දෙන ලින්ක් එක අනිත් කෙනාට යවන්න, එයත් චැට් එකට ආවම දෙන්නට චැට් කරන්න පුළුවන් වෙබ් බ්‍රවුසර් එකෙන්ම.
වැඩ ඉවර උනාම දෙන්නම පිට වෙලා ගියාම ඔයාලගෙ සියළුම තොරතුරුත් නැති වෙලා යනව.

8:40 PM | Posted by
Madhawa Habarakada |
Edit Post
.
WebbyChat කියන්නෙ ඔයාලගෙ වෙබ් අඩවිය චැට් රූම් එකකට හරවන්න අවස්ථාවක් දෙන වෙබ් අඩවියක්.
ඔයාලට පුළුවන් පුද්ගලයින් වෙබ් අඩවියේ අන්තර්ගතය අනුව කොටස් කරන්න. මේකෙන් ඒ අන්තර්ගතයන් ගැන කතා කරන කට්ටිය වැඩිකරන්න පුළුවන්.

Subscribe to:
Posts (Atom)
Blog Archive
-
▼
2010
(43)
-
▼
April
(42)
-
▼
Apr 25
(27)
- තරඟයේ අවසානයට තව මීටර් කිහිපයයි
- ඔන්ලයින් Photo Editor එකක්
- Blog එකේ ට්රැෆික් වැඩි කරගන්න
- ඔයාලගෙ වෙබ් අඩවියට Forum එකක් embed කරගන්න
- යක්ෂයින් පන්නා දැමීම
- ඔයාගෙ ෆොන් එකටත් Privacy Tool එකක්
- සරළ ඔන්ලයින් ToDo List එකක් හදා ගන්න
- ට්විටරය තුළ files share කරන්න
- Incorporating Social into Email Marketing
- Connecting With Customers Online
- ඔන්ලයින් වගු හා ප්රස්තාර හදල දෙන වෙබ් අඩවි
- ඔබගේ ඡායාරූප වලට පණ දෙන්න
- ඔබෙ ඡායාරූප ලස්සන කරගන්න
- ඔන්ලයින් ෆොටෝ බෙදා හදා ගමු
- ඔන්ලයින් තියෙන හොඳම Photo Editor එක
- Online Music Mixer එකකින් වැඩ කරන්න
- ඔබේම සංගීතය හා ඔබේම හඬත් එකට එකතු කරන්න
- Ringtones හදා ගන්න
- ඔබේ youtube විඩියෝ වලට captions හදාගන්න
- Online සිට Slide Shows හදා ගන්න
- StatusNet - Open Source Microblogging Service
- ඔබේ අඩවියට ලස්සන games එකතු කරගන්න
- Followers widget එකක් දාල අඩවිය ප්රසිද්ධ කරගන්න
- මම යමි
- එක පාරක් ලියන්න, හැමතැනම පෙන්නන්න
- ඔයාගෙ අඩවියෙන් මොනවද කොපි කරල තියෙන්නෙ කියල හොයාගන්න
- ලස්සන බ්ලොගර් ටෙම්ප්ලේට්ස්
-
▼
Apr 25
(27)
-
▼
April
(42)