Showing posts with label greeting cards. Show all posts
Showing posts with label greeting cards. Show all posts
Saturday, April 24, 2010


CardFunk කියන්නෙ ලස්සන සුභ පැතුම් පත්, නිවාඩු ගැන කාඩ් හදන්න පුළුවන් වෙබ් අඩවියක්. ඒකෙන් හදන ඒව ඔයාලගෙ යාළුවන්ට යවන්නත් පුළුවන්.
සංගීතය, අකුරු, තව දේවල් ඒ කාඩ් වලට එකතු කරගන්න පුළුවන්. 
මේ අවුරුදු කාලෙ ඇයි මේකෙන් කාඩ් එකක් හදල යාලුවන්ට යවන්නෙ නැත්තෙ?


ඔබත් සූදානම්ද?

සිංහල බ්ලොග් මැරතන් 2010

Blog Archive

ආ ගිය ගණං

සිංහල බ්ලොග් කියවනය

මා සමඟ එක් වන්න