Wednesday, April 7, 2010
8:15 PM | Posted by
Madhawa Habarakada |
Edit Post
"බ්ලොග් මැරතන් කියන්නේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් බ්ලොග්කරුවන් සඳහා සංවිධානය කරනු ලබන සුහද ඉසවුවක් යැයි කිව්වොත් නිවැරදියි. මේ සඳහා කොහේටවත් එක්රැස්වීම අවශ්‍ය නෑ. අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇති තැනක සිට සම්බන්ධ වෙන්න පුලුවන්. බ්ලොග් ලියන අයට මැරතන් එකට සහභාගී වෙන්න පුලුවන් වගේම බ්ලොග් කියවන අයට මැරතන් එක බලන්න, මැරතන් දුවන අය දිරිමත් කරලා කමෙන්ට් දාන්න (අපි ඊට කියනවා ‘වතුර ගහනවා’ කියලා)."
(මෙය සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදී, සම්පූර්ණ ලිපිය කියවීමට මෙතන කොටන්න.)
(මෙය සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදී, සම්පූර්ණ ලිපිය කියවීමට මෙතන කොටන්න.)
Saturday, March 27, 2010
6:29 PM | Posted by
Madhawa Habarakada |
Edit Post
ඔන්න මමත් බ්ලොග් මැරතන් දුවන්නයි ලෑස්ති වෙන්නෙ. ඒ වැඩේටම කියල වෙනමම බ්ලොග් එකකුත් හැදුව. තව කල් තියෙනව, නමුත් දැන්මම හදල, ලෑස්ති උනාම ලේසියිනෙ.
Subscribe to:
Posts (Atom)
Blog Archive
-
▼
2010
(43)
-
▼
April
(42)
-
▼
Apr 25
(27)
- තරඟයේ අවසානයට තව මීටර් කිහිපයයි
- ඔන්ලයින් Photo Editor එකක්
- Blog එකේ ට්‍රැෆික් වැඩි කරගන්න
- ඔයාලගෙ වෙබ් අඩවියට Forum එකක් embed කරගන්න
- යක්ෂයින් පන්නා දැමීම
- ඔයාගෙ ෆොන් එකටත් Privacy Tool එකක්
- සරළ ඔන්ලයින් ToDo List එකක් හදා ගන්න
- ට්විටරය තුළ files share කරන්න
- Incorporating Social into Email Marketing
- Connecting With Customers Online
- ඔන්ලයින් වගු හා ප්‍රස්තාර හදල දෙන වෙබ් අඩවි
- ඔබගේ ඡායාරූප වලට පණ දෙන්න
- ඔබෙ ඡායාරූප ලස්සන කරගන්න
- ඔන්ලයින් ෆොටෝ බෙදා හදා ගමු
- ඔන්ලයින් තියෙන හොඳම Photo Editor එක
- Online Music Mixer එකකින් වැඩ කරන්න
- ඔබේම සංගීතය හා ඔබේම හඬත් එකට එකතු කරන්න
- Ringtones හදා ගන්න
- ඔබේ youtube විඩියෝ වලට captions හදාගන්න
- Online සිට Slide Shows හදා ගන්න
- StatusNet - Open Source Microblogging Service
- ඔබේ අඩවියට ලස්සන games එකතු කරගන්න
- Followers widget එකක් දාල අඩවිය ප්‍රසිද්ධ කරගන්න
- මම යමි
- එක පාරක් ලියන්න, හැමතැනම පෙන්නන්න
- ඔයාගෙ අඩවියෙන් මොනවද කොපි කරල තියෙන්නෙ කියල හොයාගන්න
- ලස්සන බ්ලොගර් ටෙම්ප්ලේට්ස්
-
▼
Apr 25
(27)
-
▼
April
(42)