Showing posts with label cloud computing. Show all posts
Showing posts with label cloud computing. Show all posts
Saturday, April 24, 2010
Gladinet කියන්නෙ ඔයාගෙ cloud storage සහ services එක ඔයාගෙම පරිගණකය තුළට ස්ථාපනය කරල දෙන අඩවියක්.
ඔයාගෙ cloud storage එකට ඔයාගෙ පරිගණකය තුලින් පහසුවෙන්මටාඑතුළු වෙන්න එය ඉඩ සලසල දෙනව (වෙබ් බ්‍රවුසරය තුළට යන්නෙ නැතුව), ඔයාගෙ online applications පරිගණකයටම integrate කරනව. 

ඒක ඔයාට Personal Cloud Agent කෙනෙක්. Cloud service දෙන අයට Desktop delivery agent කෙනෙක්.
 


ඔබත් සූදානම්ද?

සිංහල බ්ලොග් මැරතන් 2010

Blog Archive

ආ ගිය ගණං

සිංහල බ්ලොග් කියවනය

මා සමඟ එක් වන්න