Showing posts with label file sharing. Show all posts
Showing posts with label file sharing. Show all posts
Sunday, April 25, 2010
6:00 AM | Posted by
Madhawa Habarakada |
Edit Post
FileTwt කියන්නෙ Twitter Application එකක්,. ඔයාලට ඒකට ෆයිල් අප්ලෝඩ් කරල ඒව ට්විටරය තුළ බෙදා හදා ගන්න පුළුවන්. ෆයිල් එක ප්රයිවට් තියාගෙන ඒක අනිත් අයටත් දෙන්න ඕනෙ නම් ඒකෙ ලින්ක් එකක් ඩිරෙක්ට් මැසේජ් එකක් විදිහට යවන්නත් මේකෙම පහසුකම් තියෙනව.
Saturday, April 24, 2010
11:40 PM | Posted by
Madhawa Habarakada |
Edit Post
Gladinet කියන්නෙ ඔයාගෙ cloud storage සහ services එක ඔයාගෙම පරිගණකය තුළට ස්ථාපනය කරල දෙන අඩවියක්.
ඔයාගෙ cloud storage එකට ඔයාගෙ පරිගණකය තුලින් පහසුවෙන්මටාඑතුළු වෙන්න එය ඉඩ සලසල දෙනව (වෙබ් බ්රවුසරය තුළට යන්නෙ නැතුව), ඔයාගෙ online applications පරිගණකයටම integrate කරනව.
ඔයාගෙ cloud storage එකට ඔයාගෙ පරිගණකය තුලින් පහසුවෙන්මටාඑතුළු වෙන්න එය ඉඩ සලසල දෙනව (වෙබ් බ්රවුසරය තුළට යන්නෙ නැතුව), ඔයාගෙ online applications පරිගණකයටම integrate කරනව.
ඒක ඔයාට Personal Cloud Agent කෙනෙක්. Cloud service දෙන අයට Desktop delivery agent කෙනෙක්.
Subscribe to:
Posts (Atom)
Blog Archive
-
▼
2010
(43)
-
▼
April
(42)
-
▼
Apr 25
(27)
- තරඟයේ අවසානයට තව මීටර් කිහිපයයි
- ඔන්ලයින් Photo Editor එකක්
- Blog එකේ ට්රැෆික් වැඩි කරගන්න
- ඔයාලගෙ වෙබ් අඩවියට Forum එකක් embed කරගන්න
- යක්ෂයින් පන්නා දැමීම
- ඔයාගෙ ෆොන් එකටත් Privacy Tool එකක්
- සරළ ඔන්ලයින් ToDo List එකක් හදා ගන්න
- ට්විටරය තුළ files share කරන්න
- Incorporating Social into Email Marketing
- Connecting With Customers Online
- ඔන්ලයින් වගු හා ප්රස්තාර හදල දෙන වෙබ් අඩවි
- ඔබගේ ඡායාරූප වලට පණ දෙන්න
- ඔබෙ ඡායාරූප ලස්සන කරගන්න
- ඔන්ලයින් ෆොටෝ බෙදා හදා ගමු
- ඔන්ලයින් තියෙන හොඳම Photo Editor එක
- Online Music Mixer එකකින් වැඩ කරන්න
- ඔබේම සංගීතය හා ඔබේම හඬත් එකට එකතු කරන්න
- Ringtones හදා ගන්න
- ඔබේ youtube විඩියෝ වලට captions හදාගන්න
- Online සිට Slide Shows හදා ගන්න
- StatusNet - Open Source Microblogging Service
- ඔබේ අඩවියට ලස්සන games එකතු කරගන්න
- Followers widget එකක් දාල අඩවිය ප්රසිද්ධ කරගන්න
- මම යමි
- එක පාරක් ලියන්න, හැමතැනම පෙන්නන්න
- ඔයාගෙ අඩවියෙන් මොනවද කොපි කරල තියෙන්නෙ කියල හොයාගන්න
- ලස්සන බ්ලොගර් ටෙම්ප්ලේට්ස්
-
▼
Apr 25
(27)
-
▼
April
(42)