Saturday, April 24, 2010
8:40 PM | Posted by
Madhawa Habarakada |
Edit Post
.
WebbyChat කියන්නෙ ඔයාලගෙ වෙබ් අඩවිය චැට් රූම් එකකට හරවන්න අවස්ථාවක් දෙන වෙබ් අඩවියක්.
ඔයාලට පුළුවන් පුද්ගලයින් වෙබ් අඩවියේ අන්තර්ගතය අනුව කොටස් කරන්න. මේකෙන් ඒ අන්තර්ගතයන් ගැන කතා කරන කට්ටිය වැඩිකරන්න පුළුවන්.

8:20 PM | Posted by
Madhawa Habarakada |
Edit Post
.
මේක තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ කතාවක්. ඔයාලට මතක ඇති මම මගෙ සිංහල බ්ලොග් එකේ මේ වගේ කතා කිහිපයක්ම කිව්ව. (ගුරු හිමියන්ට බළල් වසුරු කැවීම, ජම්මෙද, පුරුද්දද?, සෘද්ධි තෛලය)
මේ සිදුවීම වෙන්නෙ තොටගමුවේ හාමුදුරුවන්ගෙ පොඩි කාලෙ. උන්නන්සෙ කුඩා කාලෙ හැඳින්වුනේ දෙමටානේ කුමාරයා කියල.
ඔන්න ඉතින් දෙමාටානේ කුමාරය දවසක් දිය කඩිත්තක් ලඟට ගිහිල්ල බිලී පිත්තකුත් දාගෙන මාළු බානව. එදා අටවක පෝය දවසක්. විදාගම මෛත්‍රී හාමුදුරුවො ඔතනින් යනව, දකිනව මේ මාළු බාන පොඩි එකාව.
අටවක පෝය දවසකත් මෙහෙම පාපයට කිසිම බයක් නැතුව ප්‍රාණ ඝාතයේ යෙදෙන මේ කොල්ලව දැකපු හාමුදුරුවො, පණ නැසීමේ ආදීනව කියල මේ කොල්ලව හොඳ මගට ගන්න කියල හිතාගෙන යනව ඔහු ලඟට. ගිහිල්ල මෙහෙම අහනව.
"ඈ දරුවො, අටවකේ උඹ මොකද ඔයි කරන්නෙ?"
කුමාරය වතුර දිහා බලාගෙන හිටි හින්ද හාමුදුරුවො ලඟට එනකම්ම දැක්කෙ නෑ. කොල්ල මෙහෙම කිව්ව.
"අපේ හාමුදුරුවනේ මේකෙ ඇත්තෙ එක වකයි"
කියල බිලී පිත්ත හාමුදුරුවන්ට පෙන්නපු කුමාරය කිසිම අමුත්තක් නොපෙන්නා ආපහු තමුන්ගෙ වැඩේට බැස්ස.
තමුන්ට කිසිම ගරුසරුවක් දක්වන්නෙ නැතුව තමුන්ගෙ වැඩේ කරගෙන යන මේ වැඩේට පොඩ්ඩක් හාමුදුරුවන්ට අප්සෙට්. හාමුදුරුවො අහනව ආපහු,
"ඈ බොල කොලුවො, තෝ කොයි වල යන්න හිතානද බිලී බාන්නෙ?"
එතකොට කුමාරයා,
"අවසර හාමුදුරුවනේ. මේ වලේ කනයෙක් කාවය්යෙක් අහුවුනේ නැත්තම්, අර එහා පේන වලට යනව, ඒකෙත් මොකෙක්වත් නැත්තම් අර ඈතින් පේන අමුණට යනව, එහෙමත් නැත්තම් ඉතින් මක් කොරන්නද, බිලීප් පිත්ත වැටකේ පඳුර අස්සෙ හංගල ගෙදර යනව"
කියල කිව්ව.
එහෙම කියල හාමුදුරුවො ගැන තැකීමක් නැතුව මාළු බාන වැඩේ කොරගෙන ගියා.
තවත් මේක එක්ක කතා කරල වැඩක් නැති බව තේරිච්ච හාමුදුරුවො, ආපහු පංසලට වැඩිය. එහෙත්, කුමාරය මෙහෙම කිසිම ගරු සරුවක් නැතුව කතා කළේ, මෝඩ කමට නැත්තම් වාචාල කමට නොව ඒ වෙලාවෙ ස්වාමීන්වහන්සේ කෙනෙක්ට මුහුණ දීල ඇති වෙච්ච අපහසුතාවය මග ඇරගන්න කියල තේරුම් ගත්තු හාමුදුරුවො ඔහුගේ තැනට සුදුසු නුවණ ගැන පැහැදුනා.
අටවක කියන්නෙ පෝය මිස වක 8ක් නොවන බවත්, වල කියන්නෙ දිය කඩිත්තක් නොව අපාය බවත් අනිත් ඕනෙම ළමයෙකුට වඩා කුමාරය දැනගෙන හිටිය.

Labels:
stories
|
3
comments
8:01 PM | Posted by
Madhawa Habarakada |
Edit Post
.
ඔන්න ඉතින් අපි දුවන්න පටාං ගත්තලු. මේ මැරතන් එක (තනි වචනයෙන් කිව්වොත් "බ්ලොගතන්") දිගටම දුවල ඉවරම කරන්නතමයි ට්‍රයි එක දෙන්න හිතාන ඉන්නෙ. හරියටම විනදි 15කට සැරයක්ම පෝස්ට් එකක් දාන්න බැරි වෙයි. නමුත් උපරිම උත්සාහය දරනව.
එහෙනම් ඔය බලන්න එන කස්ටිය අපිටත් වතුර එකක් දෙකක් ගහන්න හොඳේ.
එහෙනම් ගුඩ් ලක් කිව්ව හැමෝටම, එකතු වෙලා දුවමු එහෙනම්....

Wednesday, April 14, 2010
4:33 AM | Posted by
Madhawa Habarakada |
Edit Post
ලොව වටා සිටින සියළුම ශ්‍රී ලාංකිකයින්ට, සාමය සතුට පිරි, සියළු අනාගත සිතුම් පැතුම් ඉටු වන, ආදරයෙන් හා ජීවයෙන් සපිරුන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!
ඔබගේ සියළුම පැතුම් ඉටු වේවා...
Wednesday, April 7, 2010
8:58 PM | Posted by
Madhawa Habarakada |
Edit Post
ඔන්න මැරතන් එක තියෙන දවස ප්‍රකාශයට පත් කරල. මේ තියෙන්නෙ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ඒක කිව්ව ලිපියෙ තිබ්බ විස්තරේ.
2010 සිංහල බ්ලොග් මිනි මැරතන් ඉසවුව2010 අප්‍රේල් 24 සෙනසුරාදාඅපර භාග 8 සිට2010 අප්‍රේල් 25 ඉරිදාපූර්ව භාග 8 දක්වාපුරා පැය 12ක්සයිබර් අවකාශය තුල පැවැත්වෙන බව මෙයින් දන්වා සිටිමු.මාත් ඉතින් මේ බ්ලොග් එකෙන් මැරතන් දුවනව කියල කස්ටිය දන්නව ඇතිනෙ. මටත් හෙල්ප් එකක් දෙන්න හොඳේ.
Subscribe to:
Posts (Atom)
Blog Archive
-
▼
2010
(43)
-
▼
April
(42)
-
▼
Apr 25
(27)
- තරඟයේ අවසානයට තව මීටර් කිහිපයයි
- ඔන්ලයින් Photo Editor එකක්
- Blog එකේ ට්‍රැෆික් වැඩි කරගන්න
- ඔයාලගෙ වෙබ් අඩවියට Forum එකක් embed කරගන්න
- යක්ෂයින් පන්නා දැමීම
- ඔයාගෙ ෆොන් එකටත් Privacy Tool එකක්
- සරළ ඔන්ලයින් ToDo List එකක් හදා ගන්න
- ට්විටරය තුළ files share කරන්න
- Incorporating Social into Email Marketing
- Connecting With Customers Online
- ඔන්ලයින් වගු හා ප්‍රස්තාර හදල දෙන වෙබ් අඩවි
- ඔබගේ ඡායාරූප වලට පණ දෙන්න
- ඔබෙ ඡායාරූප ලස්සන කරගන්න
- ඔන්ලයින් ෆොටෝ බෙදා හදා ගමු
- ඔන්ලයින් තියෙන හොඳම Photo Editor එක
- Online Music Mixer එකකින් වැඩ කරන්න
- ඔබේම සංගීතය හා ඔබේම හඬත් එකට එකතු කරන්න
- Ringtones හදා ගන්න
- ඔබේ youtube විඩියෝ වලට captions හදාගන්න
- Online සිට Slide Shows හදා ගන්න
- StatusNet - Open Source Microblogging Service
- ඔබේ අඩවියට ලස්සන games එකතු කරගන්න
- Followers widget එකක් දාල අඩවිය ප්‍රසිද්ධ කරගන්න
- මම යමි
- එක පාරක් ලියන්න, හැමතැනම පෙන්නන්න
- ඔයාගෙ අඩවියෙන් මොනවද කොපි කරල තියෙන්නෙ කියල හොයාගන්න
- ලස්සන බ්ලොගර් ටෙම්ප්ලේට්ස්
-
▼
Apr 25
(27)
-
▼
April
(42)