Wednesday, April 7, 2010
"බ්ලොග් මැරතන්  කියන්නේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් බ්ලොග්කරුවන් සඳහා සංවිධානය කරනු ලබන සුහද ඉසවුවක් යැයි කිව්වොත් නිවැරදියි. මේ සඳහා කොහේටවත් එක්රැස්වීම අවශ්‍ය නෑ. අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇති තැනක සිට සම්බන්ධ වෙන්න පුලුවන්. බ්ලොග් ලියන අයට මැරතන් එකට සහභාගී වෙන්න පුලුවන් වගේම බ්ලොග් කියවන අයට මැරතන් එක බලන්න, මැරතන් දුවන අය දිරිමත් කරලා කමෙන්ට් දාන්න (අපි ඊට කියනවා ‘වතුර ගහනවා’ කියලා)." 
(මෙය සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදී, සම්පූර්ණ ලිපිය කියවීමට මෙතන කොටන්න.)

0 comments:

ඔබත් සූදානම්ද?

සිංහල බ්ලොග් මැරතන් 2010

ආ ගිය ගණං

සිංහල බ්ලොග් කියවනය

මා සමඟ එක් වන්න