Saturday, March 27, 2010
6:29 PM | Posted by
Madhawa Habarakada |
Edit Post
ඔන්න මමත් බ්ලොග් මැරතන් දුවන්නයි ලෑස්ති වෙන්නෙ. ඒ වැඩේටම කියල වෙනමම බ්ලොග් එකකුත් හැදුව. තව කල් තියෙනව, නමුත් දැන්මම හදල, ලෑස්ති උනාම ලේසියිනෙ.
Subscribe to:
Post Comments (Atom)
9 comments:
එළ කිරි මාධව අයියා.....මාත් වැඩේට ලැස්තිවෙන්න ඕනේ
එල එල, එහෙනමෙමු මල්ලි. ම්මත් මේ තව වැඩ ගොඩක් තියාගෙන තමා මේක අද හැදුවෙ. :) වැඩේට ආසාවෙන් ඉන්නෙ.
එලකිරි මමත් එන්නම් වතුර ගහන්න
තැන්කූ තැන්කූ.
එළ එළ මගෙනුත් සුභ පැතුම්!!!
ස්තුතියි.
නියමයි. ග්ලූකෝස් මං ගානේ.
හේ හෙළයාගේ ගුලුකොස් දියකරන්න වතුර මං ගනේ
@හෙළයා, @චැප් : දෙන්නටම ස්තුතියි. මේ දවස් වල දුවන්න පුරුදු වෙනව.
Post a Comment