Saturday, April 24, 2010
11:40 PM | Posted by
Madhawa Habarakada |
Edit Post
Gladinet කියන්නෙ ඔයාගෙ cloud storage සහ services එක ඔයාගෙම පරිගණකය තුළට ස්ථාපනය කරල දෙන අඩවියක්.
ඔයාගෙ cloud storage එකට ඔයාගෙ පරිගණකය තුලින් පහසුවෙන්මටාඑතුළු වෙන්න එය ඉඩ සලසල දෙනව (වෙබ් බ්‍රවුසරය තුළට යන්නෙ නැතුව), ඔයාගෙ online applications පරිගණකයටම integrate කරනව.
ඔයාගෙ cloud storage එකට ඔයාගෙ පරිගණකය තුලින් පහසුවෙන්මටාඑතුළු වෙන්න එය ඉඩ සලසල දෙනව (වෙබ් බ්‍රවුසරය තුළට යන්නෙ නැතුව), ඔයාගෙ online applications පරිගණකයටම integrate කරනව.
ඒක ඔයාට Personal Cloud Agent කෙනෙක්. Cloud service දෙන අයට Desktop delivery agent කෙනෙක්.
11:20 PM | Posted by
Madhawa Habarakada |
Edit Post
Yonkly වලින් ඔයාලට පුළුවන් ඔයාලගෙම micro blogging වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න. ඒකෙ අයිතිකරය විදිහට ඔයාට ලොකු control panel එකකුත් ලැබෙනව, වැඩ ගොඩක් කරන්න පුළුවන්.
නමුත් යාළුවනේ, මේක මාස 2ක් විතරයි ෆ්ඊ දෙන්නෙ, ඊට පස්සෙ ඔයාලට සල්ලි ගෙවන්න වෙනව මේක පවත්වාගෙන යන්න.
නමුත් යාළුවනේ, මේක මාස 2ක් විතරයි ෆ්ඊ දෙන්නෙ, ඊට පස්සෙ ඔයාලට සල්ලි ගෙවන්න වෙනව මේක පවත්වාගෙන යන්න.
11:00 PM | Posted by
Madhawa Habarakada |
Edit Post
මෙන්න තවත් තොටගමුවේ හමුදුරුවන්ගෙ කතාවක්.
ජනප්‍රවාද වල හැටියට තොටගමුවේ හාමුදුරුවො, ගුප්ත විද්‍යාවන්ගේ කෙල පැමිණියෙක්. උන්නාන්සෙ යක්කුන්ගෙනුත් වැඩ ගත්තලු. මේ වැඩට ගත්තු යක්කු, හිමාලයෙන් ගෙන්නගත්තු උන්ලු.
දවසක් ඉතින් හාමුදුරුවො දුර බැහැර බණකට වැඩල ආපහු පංසලට වඩිනව, හොදටම රෑ වෙලා තනියම. හාමුදුරුවන්ට මහන්සියයි තනිකමයි පාළුවයි නිසා හාමුදුරුවොමොකද කළේ, කතා කළා යක්කු දෙතුන් දෙනෙක්ට, ගෙන්නල කිව්ව,
"මාව තොටගමුවට ගෙන යව" කියල.
යක්කු මොකද කළේ, තොටගමුව කිව්වෙ තමුන්ගෙ ගම කියල හිතල තමුන් අරක් අරන් ඉන්නෙ හිමාලයට අහසින් යන්න පටන් ගත්ත. හාමුදුරුවන්ට හරිම මහන්සියි, ඉතින් හාමුදුරුවො සැතපුනා ටිකක්. ඔන්න එක පාරට ඇහැරිච්ච හාමුදුරුවො බැලුව මොකද බොලේ මේ තමුන්ව මුහුද උඩින් අරන් යන්නෙ කියල.
ඉතින් හාමුදුරුවො යක්කුන්ගෙන් ඇහුව මේ කොහෙද මේ යන්නෙ කියල. විස්තරේ ඇහුවම හාමුදුරුවන්ට තේරුනා තමුන් කියපු දේ යක්කු වැරදියට තේරුම් අරන් කියල. ඉතින් හාමුදුරුවො ආපහු කිව්ව,
"තොටගමුවට නොව අපගමුවට ගෙන යව" කියල.
ඔන්න ඉතින් යක්කු, හාමුදුරුවන්ගෙ අණ පිළිපදිමින් හාමුදුරුවන්ව තොටගමුවට ඇරලුව.

Labels:
stories
|
3
comments
10:40 PM | Posted by
Madhawa Habarakada |
Edit Post
10:20 PM | Posted by
Madhawa Habarakada |
Edit Post
සංගීතය, අකුරු, තව දේවල් ඒ කාඩ් වලට එකතු කරගන්න පුළුවන්.
මේ අවුරුදු කාලෙ ඇයි මේකෙන් කාඩ් එකක් හදල යාලුවන්ට යවන්නෙ නැත්තෙ?
Subscribe to:
Posts (Atom)
Blog Archive
-
▼
2010
(43)
-
▼
April
(42)
-
▼
Apr 25
(27)
- තරඟයේ අවසානයට තව මීටර් කිහිපයයි
- ඔන්ලයින් Photo Editor එකක්
- Blog එකේ ට්‍රැෆික් වැඩි කරගන්න
- ඔයාලගෙ වෙබ් අඩවියට Forum එකක් embed කරගන්න
- යක්ෂයින් පන්නා දැමීම
- ඔයාගෙ ෆොන් එකටත් Privacy Tool එකක්
- සරළ ඔන්ලයින් ToDo List එකක් හදා ගන්න
- ට්විටරය තුළ files share කරන්න
- Incorporating Social into Email Marketing
- Connecting With Customers Online
- ඔන්ලයින් වගු හා ප්‍රස්තාර හදල දෙන වෙබ් අඩවි
- ඔබගේ ඡායාරූප වලට පණ දෙන්න
- ඔබෙ ඡායාරූප ලස්සන කරගන්න
- ඔන්ලයින් ෆොටෝ බෙදා හදා ගමු
- ඔන්ලයින් තියෙන හොඳම Photo Editor එක
- Online Music Mixer එකකින් වැඩ කරන්න
- ඔබේම සංගීතය හා ඔබේම හඬත් එකට එකතු කරන්න
- Ringtones හදා ගන්න
- ඔබේ youtube විඩියෝ වලට captions හදාගන්න
- Online සිට Slide Shows හදා ගන්න
- StatusNet - Open Source Microblogging Service
- ඔබේ අඩවියට ලස්සන games එකතු කරගන්න
- Followers widget එකක් දාල අඩවිය ප්‍රසිද්ධ කරගන්න
- මම යමි
- එක පාරක් ලියන්න, හැමතැනම පෙන්නන්න
- ඔයාගෙ අඩවියෙන් මොනවද කොපි කරල තියෙන්නෙ කියල හොයාගන්න
- ලස්සන බ්ලොගර් ටෙම්ප්ලේට්ස්
-
▼
Apr 25
(27)
-
▼
April
(42)