Saturday, March 27, 2010
ඔන්න මමත් බ්ලොග් මැරතන් දුවන්නයි ලෑස්ති වෙන්නෙ. ඒ වැඩේටම කියල වෙනමම බ්ලොග් එකකුත් හැදුව. තව කල් තියෙනව, නමුත් දැන්මම හදල, ලෑස්ති උනාම ලේසියිනෙ.

9 comments:

මල්$han said...

එළ කිරි මාධව අයියා.....මාත් වැඩේට ලැස්තිවෙන්න ඕනේ

Madhawa Habarakada said...

එල එල, එහෙනමෙමු මල්ලි. ම්මත් මේ තව වැඩ ගොඩක් තියාගෙන තමා මේක අද හැදුවෙ. :) වැඩේට ආසාවෙන් ඉන්නෙ.

Unknown said...

එලකිරි මමත් එන්නම් වතුර ගහන්න

Madhawa Habarakada said...

තැන්කූ තැන්කූ.

සම්පත් said...

එළ එළ මගෙනුත් සුභ පැතුම්!!!

Madhawa Habarakada said...

ස්තුතියි.

හෙළයා said...

නියමයි. ග්ලූකෝස් මං ගානේ.

වැප් said...

හේ හෙළයාගේ ගුලුකොස් දියකරන්න වතුර මං ගනේ

Madhawa Habarakada said...

@හෙළයා, @චැප් : දෙන්නටම ස්තුතියි. මේ දවස් වල දුවන්න පුරුදු වෙනව.

ඔබත් සූදානම්ද?

සිංහල බ්ලොග් මැරතන් 2010

ආ ගිය ගණං

සිංහල බ්ලොග් කියවනය

මා සමඟ එක් වන්න