Saturday, April 24, 2010


ඔයාලට ඩොලර් 5ක් දෙනව නම් ඔයාල එ වෙනුවෙන් කරන්න කැමති වැඩේ මොකද්ද?
සීඩී කවරයක් ඩිසයින් කරල දෙන්න?
කාගෙ හරි වෙබ් ඉඩකට වර්ඩ්ප්‍රෙස් දාල දෙන්න.
ෆොටෝ ටිකකින් ප්‍රසන්ටේෂන් එකක් හදල දෙන්න
ඔයාගෙ ලොකුම රහස අහගෙන ඉන්න.
පොඩි වෙබ් අඩවියක් හදල දෙන්න
ඩොලර් 5කට මේ වගේ එක එක දේවල් කරන්න කැමති කට්ටිය ඉන්න සයිට් එකක් තමයි Fiverr කියන්නෙ. ඔයාලටත් මේකෙ රෙජිස්ටර් වෙලා එහෙම ඔයාල කරන්න කැමති දේවල් දාන්න පුළුවන්. පොඩි ගාණක් අතට ගන්න පුළුවන් වැඩක්.



6 comments:

Kanishka | කණියා said...

සැහ්.. මේක නං මරු..

කසුන් නදීශන said...

ඩොලර් 5කට මෙන්න වතුර පාරක්

ළමයා said...

මරු මරු!! මෙන්න මගෙන් $10කම වතුර

Ansh Lucky Sri Jay said...

මරු..

thiraya said...

එළ

PayPal එකට ගෙවන එක තමයි පොඩි කොස්සකට තියෙන්නෙ.

Madhawa Habarakada said...

ස්තුතියි කොමෙන්ට් වලට

About Me

My photo

A Materials Engineer and who is very much keen on new technologies in the world. I like to learn new things and teach everything I know to others. I write on Technologies, Stock Market, Photography, Career Guidance, day to day things, green concepts....

මා සමඟ එක් වන්න