Saturday, April 24, 2010
9:20 PM | Posted by
Madhawa Habarakada |
Edit Post
.
රාහුල හාමුදුරුවො මහණ වෙන්න ඉස්සෙල්ල (ඒ කියන්නෙ දෙමටානේ කුමාරය කාලෙ), විදාගම හාමුදුරුවො ලඟ කාලයක් හිටිය. විදාගම හාමුදුරුවො යන හැම තැනකම දෙමටානේ කුමාරයත් ගියා. (පෙර කතාවක්: මේ දෙන්නම හොඳ කවියො)
ඔන්න ඉතින් දවසක් දෙන්න යනව දුර ගමක දානයකට. ඔහොම යනකොට මේ දෙන්නට පැල්පත් කණ්ඩයක් හරහා යන්න වෙනව. මේ එක පැල්පතක් ඉස්සරහ මිදුලේ සිනිඳු සේළයකින් සැරසිලා හාල් ගරන කාන්තාවක් දකිනව.
ඈ ඉතාම රූමත්, ඇඳ සිටි සේළයෙන් මිදී පැන දුවන්නට උත්සාහ දරන රණ හංස යුවලක් මෙන් ඇගේ පීන පයෝධර සේළයෙන් නිරාවරණය වෙලා තිබුන. ඇය දැක්කෙ නෑ මේ අමුත්තන්.
මේක දැකල මත් වෙච්ච විදාගම හාමුදුරුවො, දෙමටානේ කුමාරය ඉන්නව කියලත් අමතක වෙලා හාල් ගරන මේ කාන්තාව දැකල මෙහෙම කිව්ව.

සිහින් සිනිඳු සුදු සේලේ,
හීන් ඇඟට ඇඳි සේලේ,දෙමටානේ කුමාරයත් ඈතදීම මේ කාන්තාව දැක්ක. හාමුදුරුවන්ගෙ ගති ලක්ෂණ හොඳින් බලා හිටිය කුමාරයට තේරුනා හාමුදුරුවො මේ කාන්තාවටලොබ බැන්ද කියල. ඒක පෙන්නන්න කුමාරය මොකද කළේ, අර කවිය මෙහෙම සම්පූර්ණ කළා.
හාල් ගරන කත මිදුලේ,
දැක් මහණෙක් ලොබය කළේ.හපෝයි........
Labels:
stories
Subscribe to:
Post Comments (Atom)
Blog Archive
-
▼
2010
(43)
-
▼
April
(42)
-
▼
Apr 24
(12)
- Cloud Services ඔබේ පරිගණකය තුළට ගෙන එන්න
- ඔබේම microblogging වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න
- තොටගමුව නොව අපගමුව
- Online GIF Animator එකක්
- ලස්සන ආරාධනා පත් ඔන්ලයින්ම හදා ගන්න
- කම්මැලිකමට ෆ්ලෑෂ් ගේම් එකක් ගහමු
- ඩොලර් 5කට ඔයාල කරල දෙන්න කැමති මොනවද?
- සිනිඳු සේළය
- පහසුවෙන්ම ඔයාලගෙම තාවකාලික චැට් රූම් එකක් හදාගන්න
- ඔබේ වෙබ් අඩවිය චැට් රූම් එකකට හරවන්න
- වක දෙක හා වීදාගම මෛත්රී හිමි
- ඔන්න පටාං ගත්ත අපි දුවන්න
-
▼
Apr 24
(12)
-
▼
April
(42)
4 comments:
හික්, චාටර් සිද්දිය :D
මලා ජෝන්
අන්න කොල්ලො :P
අන්න නියම සිද්දිය! දුටු තැන පහර දෙනු ! පරහක් නම් පමණයි
Post a Comment