Saturday, April 24, 2010
11:00 PM | Posted by
Madhawa Habarakada |
Edit Post
මෙන්න තවත් තොටගමුවේ හමුදුරුවන්ගෙ කතාවක්.
ජනප්‍රවාද වල හැටියට තොටගමුවේ හාමුදුරුවො, ගුප්ත විද්‍යාවන්ගේ කෙල පැමිණියෙක්. උන්නාන්සෙ යක්කුන්ගෙනුත් වැඩ ගත්තලු. මේ වැඩට ගත්තු යක්කු, හිමාලයෙන් ගෙන්නගත්තු උන්ලු.
දවසක් ඉතින් හාමුදුරුවො දුර බැහැර බණකට වැඩල ආපහු පංසලට වඩිනව, හොදටම රෑ වෙලා තනියම. හාමුදුරුවන්ට මහන්සියයි තනිකමයි පාළුවයි නිසා හාමුදුරුවොමොකද කළේ, කතා කළා යක්කු දෙතුන් දෙනෙක්ට, ගෙන්නල කිව්ව,
"මාව තොටගමුවට ගෙන යව" කියල.
යක්කු මොකද කළේ, තොටගමුව කිව්වෙ තමුන්ගෙ ගම කියල හිතල තමුන් අරක් අරන් ඉන්නෙ හිමාලයට අහසින් යන්න පටන් ගත්ත. හාමුදුරුවන්ට හරිම මහන්සියි, ඉතින් හාමුදුරුවො සැතපුනා ටිකක්. ඔන්න එක පාරට ඇහැරිච්ච හාමුදුරුවො බැලුව මොකද බොලේ මේ තමුන්ව මුහුද උඩින් අරන් යන්නෙ කියල.
ඉතින් හාමුදුරුවො යක්කුන්ගෙන් ඇහුව මේ කොහෙද මේ යන්නෙ කියල. විස්තරේ ඇහුවම හාමුදුරුවන්ට තේරුනා තමුන් කියපු දේ යක්කු වැරදියට තේරුම් අරන් කියල. ඉතින් හාමුදුරුවො ආපහු කිව්ව,
"තොටගමුවට නොව අපගමුවට ගෙන යව" කියල.
ඔන්න ඉතින් යක්කු, හාමුදුරුවන්ගෙ අණ පිළිපදිමින් හාමුදුරුවන්ව තොටගමුවට ඇරලුව.

Labels:
stories
Subscribe to:
Post Comments (Atom)
Blog Archive
-
▼
2010
(43)
-
▼
April
(42)
-
▼
Apr 24
(12)
- Cloud Services ඔබේ පරිගණකය තුළට ගෙන එන්න
- ඔබේම microblogging වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න
- තොටගමුව නොව අපගමුව
- Online GIF Animator එකක්
- ලස්සන ආරාධනා පත් ඔන්ලයින්ම හදා ගන්න
- කම්මැලිකමට ෆ්ලෑෂ් ගේම් එකක් ගහමු
- ඩොලර් 5කට ඔයාල කරල දෙන්න කැමති මොනවද?
- සිනිඳු සේළය
- පහසුවෙන්ම ඔයාලගෙම තාවකාලික චැට් රූම් එකක් හදාගන්න
- ඔබේ වෙබ් අඩවිය චැට් රූම් එකකට හරවන්න
- වක දෙක හා වීදාගම මෛත්‍රී හිමි
- ඔන්න පටාං ගත්ත අපි දුවන්න
-
▼
Apr 24
(12)
-
▼
April
(42)
3 comments:
කියමු
මෙව්වයේ ඇත්ත නැත්ත කවුරු දනීද... ෂහ් අපිටත් බැරිද දන්නේ නෑ යකෙක් දෙන්නෙක් බැඳගන්න.
මේව ජන ප්‍රවාද, නමුත් ජනප්‍රවාද ගොඩ නැගෙන්නත් යම් දෙයක් තිගිය යුතුයි. මේව බොරුමයි කියල අහක දාන්නත් බෑ.
යක්කු බැඳගෙන වැඩ ගත්ත කියන එකනම් තව හුඟක් තැන් වල කියවෙනව, ඒ නිසා ඒක බොරුවක්මයි කියල නම් කියන්න බෑ.
Post a Comment