Sunday, April 25, 2010

Tynt කියන්නෙ ඔයාටම ගැළපෙන අඩවියක්. මේකෙන් track කරනව, කට්ටිය ඔයාගෙ අඩවියෙන් මොනවද කොපි කරල තියෙන්නෙ කියල. පොඩි කෝඩ් කෑල්ලක් ටෙම්ප්ලේට් එකට එකතු කරන්න විතරයි තියෙන්නෙ. 



1 comments:

සසිත් නුවන්ත said...

එල එල මේක ගොඩක් වටිනවා!

ඔබත් සූදානම්ද?

සිංහල බ්ලොග් මැරතන් 2010

Blog Archive

ආ ගිය ගණං

සිංහල බ්ලොග් කියවනය

මා සමඟ එක් වන්න