Sunday, April 25, 2010



Picture2Life කියන්නෙත් ඔන්ලයින් ඉමේජ් එඩිටර් එකක්. මේකෙන් ඔයාලට collages හදාගන්න පුළුවන්. තව GIF Animations පවා හදා ගන්න පුළුවන්. දැනටමත් ඔන්ලයින් තියෙන ඔයාලගෙ ඡායාරූප එක්ක, මේක ඉතාම හොදට වැඩ කරනව.




3 comments:

රවා said...

මාධව දැන්නෙ දැක්කෙ කොහෙද හිටියෙ
මෙන්න වතුර ටිකක්

මැර-සහන් said...

ඔන්න දුවන ගමන් මගෙනුත් වතුර පාරක්

Madhawa Habarakada said...

දුවමු දුවමු.....
තැන්කූ වතුරට... :)

ඔබත් සූදානම්ද?

සිංහල බ්ලොග් මැරතන් 2010

Blog Archive

ආ ගිය ගණං

සිංහල බ්ලොග් කියවනය

මා සමඟ එක් වන්න