Saturday, April 24, 2010
.
ඔන්න ඉතින් අපි දුවන්න පටාං ගත්තලු. මේ මැරතන් එක (තනි වචනයෙන් කිව්වොත් "බ්ලොගතන්") දිගටම දුවල ඉවරම කරන්නතමයි ට්‍රයි එක දෙන්න හිතාන ඉන්නෙ. හරියටම විනදි 15කට සැරයක්ම පෝස්ට් එකක් දාන්න බැරි වෙයි. නමුත් උපරිම උත්සාහය දරනව.
එහෙනම් ඔය බලන්න එන කස්ටිය අපිටත් වතුර එකක් දෙකක් ගහන්න හොඳේ.
එහෙනම් ගුඩ් ලක් කිව්ව හැමෝටම, එකතු වෙලා දුවමු එහෙනම්....
.

3 comments:

උදාරයා said...

අදිමු අදිමු................

Jay said...

අදිමු අදිමු................

said...

එළ එළ ඕන් එහෙනම් මගෙනුත් වතුර එකක්.....

සිංහල බ්ලොග් කියවනය

මා සමඟ එක් වන්න