Saturday, April 24, 2010


CardFunk කියන්නෙ ලස්සන සුභ පැතුම් පත්, නිවාඩු ගැන කාඩ් හදන්න පුළුවන් වෙබ් අඩවියක්. ඒකෙන් හදන ඒව ඔයාලගෙ යාළුවන්ට යවන්නත් පුළුවන්.
සංගීතය, අකුරු, තව දේවල් ඒ කාඩ් වලට එකතු කරගන්න පුළුවන්. 
මේ අවුරුදු කාලෙ ඇයි මේකෙන් කාඩ් එකක් හදල යාලුවන්ට යවන්නෙ නැත්තෙ?


4 comments:

Jay said...

නියම ලිපිය.

Madhawa Habarakada said...

ස්තුතියි

nadeera said...

මෙන්න මගෙන් වතුර පහරක්!!!

Anonymous said...

කොයි කාලෙටත් මේක වැදගත්

සිංහල බ්ලොග් කියවනය

මා සමඟ එක් වන්න