Saturday, April 24, 2010



Loogix කියන්නෙ ඔන්ලයින් GIF Animator එකක්. ඔයාලට තියෙන්නෙ ඡායාරූප කිහිපයක් එතනට එකතු කරල ඒවට එක එක effect දාන්න. ඊට පස්සෙ Generate Animation එක ක්ලික් කළාම ඇනිමේශන් එක හදල දෙනව. html කෝඩ් එකකුත් දෙනව, ඔයාලට මේක මුහුණුපොත වගේ තැන් වලත් ලේසියෙන්ම දාගන්න පුළුවන්.

4 comments:

Thameera said...

ෂහ් එල ගැජට් එකක්නෙ
තැන්කූ!

රවා said...

එල මාධව නියමයි.. ස්තුති තව ටිකක් ලියන්න කො මොනවා හරි

Madhawa Habarakada said...

ස්තුතියි.... :)

Prabhath said...

නියමයි....

සිංහල බ්ලොග් කියවනය

මා සමඟ එක් වන්න