Sunday, April 25, 2010
.
මං එහෙනම් යනව නිදගන්න. ඉන්න හැමෝටම සුභ රාත්‍රියක්. මම ගියා කියල ඔන්න මගෙ බ්ලොග් එක නම් නිදි නෑ හොඳේ. තව ගොඩක් ලිපි තියෙනව හොඳ ඒව,, තව ලස්සන ප්‍රයෝජනවත් එබ් අඩවි ගැනත් විස්තර තියෙනව.
බලන්නකෝ. මම උදේට හම්බ වෙන්නම් එහෙනම්, Good night වේවා!!!

3 comments:

ආදර කතාව said...

මෙන්න තවත් එකෙක් නැග්ග ලොරියට

Madhawa Habarakada said...

සොරි වෙන්න ඕනෙ එහෙම කළාට, අම්මගෙන බැනුම් අහනන්ත් බෑ නෙ. :(
නැත්තම් තව වෙලා ඉන්නව.

Ansh Lucky Sri Jay said...

:(

ඔබත් සූදානම්ද?

සිංහල බ්ලොග් මැරතන් 2010

Blog Archive

ආ ගිය ගණං

About Me

My photo

I'm a simple person, who is a Materials Engineer and who is very much keen on new technologies in the world. I like to learn new things and teach everything I know to others. I write on Technologies, Stock Market, Photography, Career Guidance, day to day things, green concepts....

මා සමඟ එක් වන්න