Sunday, April 25, 2010
.
මං එහෙනම් යනව නිදගන්න. ඉන්න හැමෝටම සුභ රාත්‍රියක්. මම ගියා කියල ඔන්න මගෙ බ්ලොග් එක නම් නිදි නෑ හොඳේ. තව ගොඩක් ලිපි තියෙනව හොඳ ඒව,, තව ලස්සන ප්‍රයෝජනවත් එබ් අඩවි ගැනත් විස්තර තියෙනව.
බලන්නකෝ. මම උදේට හම්බ වෙන්නම් එහෙනම්, Good night වේවා!!!

3 comments:

ආදර කතාව said...

මෙන්න තවත් එකෙක් නැග්ග ලොරියට

Madhawa Habarakada said...

සොරි වෙන්න ඕනෙ එහෙම කළාට, අම්මගෙන බැනුම් අහනන්ත් බෑ නෙ. :(
නැත්තම් තව වෙලා ඉන්නව.

Jay said...

:(

ඔබත් සූදානම්ද?

සිංහල බ්ලොග් මැරතන් 2010

Blog Archive

ආ ගිය ගණං

සිංහල බ්ලොග් කියවනය

මා සමඟ එක් වන්න